ක්‍රීඩා පුහුණුකරු තනතුර සදහා ඉල්ලුම්පත්‍ර කැදවීම – 2024

ක්‍රීඩා පුහුණුකරු තනතුර සදහා ඉල්ලුම්පත්‍ර කැදවීම – 2024
අම්/ඩි.එස්. සේනානායක ජාතික පාසල – අම්පාර

මෙම විද්‍යාලයේ පැවැත්වෙන පහත සදහන් ක්‍රීඩාවල පුහුණුකරු තනතුර සදහා ඉල්ලුම්පත්‍ර කැදවනු ලැබේ. ඒ අනුව ඔබගේ,
1. අධ්‍යාපන සුදුසුකම්
2. රැකියාව පිලිබද විස්තර
3. තමන්ගේ ක්‍රීඩාවට අදාල පුහුණු සහතික පත්‍ර
4. අදාල ක්‍රීඩාවේ පුහුණුවීම් බලපත්‍රය (ජාතික හෝ ජාත්‍යන්තර)
6. ආසන්න අවුරුදු තුන ඇතුලත දැනට සේවය කරන පාසලට හෝ ආයතනයට අදාලව ලබා දී ඇති ජයග්‍රහණ
සහිත විස්තර ලිපිගොනුවක් සම්මුඛ පරීක්ෂණය සදහා රැගෙන ආ යුතුය.

අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2024.03.25.
අයදුම්පත පහත සබැඳියෙන් ලබාගත හැකියි.

Aplication Download

– විදුහල්පති –

ක්‍ර්‍රීඩාව පුරප්පාඩු සංඛ්‍යාව
ක්‍රිකට්
01
බැඩ්මින්ටන්
01
වොලිබෝල්
01
නෙට්බෝල්
01
කරාටේ
01
පිහිණුම්
01
චෙස්
01
රගර්
01
හොකී
01
මළල ක්‍රීඩා
02

Leave a Comment

Your email address will not be published. Required fields are marked *