ලොවක් දිනවන
ලොවක් හැඩකරන
ලොවක රජයන
ඇය… .
සමතැන නොව ඇයට නිසි තැන හිමි විය යුතුය .
දිවි ගමනේ දියණියක්, මවක් ලෙසින් මෙන් ම රාජකාරියේ දී ද විවිධ භූමිකා හොබවන සියලුම කාන්තාවන්ට අභියෝග මැදින් දිරියෙන් ඉදිරියට යන්නට සුභ පැතුම්.
සුභ කාන්තා දිනයක් වේවා.
අම්පාර අධ්‍යාපන කලාපයේ ගරු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතූමියට,
විද්‍යාලයීය නියෝජ්‍ය විදුහල්පතිනියන් දෙපලට
සහකාර විදුහල්පතිතුමියට
උසස් පෙළ විද්‍යා අංශ ප්‍රධාන තුමියට
6-8 සහ 9-11 සහකාර අංශ ප්‍රධාන තුමියන්ලාට
ආචාර්ය මණ්ඩලයේ සියලුම ගුරුවරියන්ට ,
අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලුම නිලධාරිනියන් ට .
ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ඇතුළු සියලුම සිසුවියන්ට, ආදරණීය මව්වරුන්ට සුභ කාන්තා දිනයක් වේවා.
විදුහල්පතිතුමිය