පින්බර ඉල් පොහොය දිනයක් වේවා…!!!By ICT Society / November 15, 2024 ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී – ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කරයි. සියලු සිතුම් පැතුම් ඉටුවන පින්බර ඉල් පොහොය දිනයක් වේවා..🙏