වප් පුරපසළොසවක පොහොය දිනය අදයි..🙏✨

වප් පුරපසළොසවක පොහොය දිනය අදයි..🙏✨

Vap Poya Day.. 🙏✨

🔰වප්පුර පොහොයේ ඇති වැදගත්කම -:

(1) බුදුරජාණන් වහන්සේ තව්තිසා දිව්‍ය ලෝකයෙ සිට සංකස්ස පුරයට වැඩම වැඩම කිරීම ..

(2)  මෛත්‍රී බෝධිසත්වයාණන් වහන්සේ පැවිදි වීම..

(3) සාරිපුත්‍ර මහරහතන් වහන්සේට ප්‍රඥා ලාභීන් අතර අග්‍රස්ථානය පිරිනැමීම..

(4)  දෙවන පෑතිස්ස රජතුමා ඇතුළුඅරිට්ඨ කුමාරයා දූත පිරිස ජය ශ්‍රී මහා බෝධිය වැඩමවීම..

(5)  මිහිඳු මහරහතන් වහන්සේගේ අනුදැනුම ඇතුවසිඟාල මහරහතන් වහන්සේ විසින් ථූපාරාමයේ දීවිනය පිටකය සංඝායනා කිරීම..

(6) මෙම පෝය දී වස්  පවාරණය කිරීම..

©DSSNS

#Poyaday#vappoyaday##dssns#itsociety#ampara#2024

Leave a Comment

Your email address will not be published. Required fields are marked *