නව්‍යත්වය වනාහී අප හදවත් තුළ පවතින්නකි. අවට ලොව හා සබැඳිව ශුභ මූර්තයන් උදෙසා බලාපොරොත්තුවේ අස්වැන්න දිගු කරලමු. ජීවය උතුරා දීඝායු ලැබ දිවි තුළ දුරු දොස්ව සහෘදයන් ලෙසින් හිතායූ වළඳා මතු මතු භූමියේ මුණ ගැසෙන්නට සුඛායූ වන සුබ අලුත් අවුරුද්දකට ඩී.එස්.සේනානායක පාසලේ සියලු හදවත්වලින් පුද කෙරෙන ආසිරි…!!!
சந்தோஷமும் சமாதானமும் நிறைந்த வளமான சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்
#icdssca
#2025newyear
#SinhalaandHinduNewYear